Charge card

charge card එකක් යනු කාඩ්පත නිකුත් කරන්නා විසින් පියවන ලෙස කාඩ්පත් හිමිකරුට භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට භාවිතා වන ණය පත් වර්ගයක් වේ. සාමාන්‍ය ණය පතක වියදම් සීමාවක් ඇති මුත් charge card එකක සාමාන්‍යයයෙන් එසේ නොවේ. බොහෝවිට charge card හිමිවන්නේ ඉතා ඉහළ credit score එකක් දරණ ව්‍යාපාරවලට සහ ආයතනවලට ය.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search